About Me
Your Satisfaction is my passion
Vision & Mission

රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව ව්‍යවස්ථාපිත රාජකාරී ඉටුකිරීම,නීතිය හා සාමය ආරක්ෂා කිරීම,ග්‍රාමීය සංවර්ධනය සහ සුබසාධනය තුලින් කාර්යක්ෂමව හා සඵලදායීව කොට්ඨාශයේ ජන දිවිය නංවාලීම මාගේ මෙහෙවරයි!
කාර්යබහුල ජීවිතයක් ගත කරන ඔබගේ වටිනා කාලය ඉතුරු කරගැනීමටත්, කාර්යක්ෂම සහ හෘදයාංගම සේවයක් කඩිනමින් ලබාදීමේ අරමුණින් මෙම වෙබ් අඩවිය ඔබ වෙත ඉදිරිපත් කරමි

පනවා ඇති අණ පනත් වලට අනුකූලව ග්‍රාම නිලධාරීන්ට පැවරෙන විවිධ රාජකාරී
- වාර්ෂික ඡන්ද හිමි නාම ලේඛන සංශෝධන කටයුතු
- මැතිවරණ පැවැත්වීම සඳහා ඡන්ද මධ්‍යස්ථාන සකස් කිරීමේ කටයුතු
- විවිධ මැතිවරණ කටයුතු
- ජාතික හැඳුනුම්පත් සෑදීමට නිර්දේශ කිරීම් හා ඒ ආශ්රිත කටයුතු
- අධිකරණ හා පිස්කල් කටයුතු
- ඉඩම් රාජකාරි
- ස්ථාන හා පුද්ගල තොරතුරු පරීක්ෂා
- දැව කපා හෙලිමේ බලපත්‍ර නිර්දේශ
- දැව ප්‍රවාහන බලපත්‍ර නිර්දේශ
- දැව රාජකාරි පිළිබඳ වෙනත් කටයුතු
- ඛනිජ වර්ග සඳහා බලපත්‍ර නිකුත් කිරීම්
- සතුන් ප්‍රවාහන බලපත්‍ර රාජකාරි
- පොල් රා,කිතුල් රා මත්පැන් අලවිය සඳහා නිර්දේශ කිරීම්
- ආරක්ෂක ආයතන,තුවක්කු,ගිනි අවි බලපත්‍ර නිර්දේශ කිරීම්
- විවිධ බලපත්‍ර රාජකාරි
- සීමා නිර්ණය කටයුතු
- සාම නිලධාරී කටයුතු
- ආගමික/සංස්කෘතික/ සමාජීය හා දහම් පාසල් රාජකාරි
- ස්වේච්ජා සංවිධාන රාජකාරී
- රාජ්‍ය නොවන සංවිධාන
- රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තු කටයුතු
- වනිතා/ ළමා/ තරුණ සේවා කටයුතු
- වෘත්තීය පුහුණු රාජකාරී
- විදේශ සේවා රාජකාරී කටයුතු
- පරිසර ආ සෞඛ්‍ය රාජකාරී
- කෘෂිකාර්මික/ වාරිමාර්ග/ගොවේජන සේවා/ ධීවර රාජකාරී කටයුතු
- වත්කම් පිළිබඳව වාර්තා
- උරුම කරුවන් පිළිබඳ වාර්තා
- සබවස් දිවුරුම් වාර්තා
- සේවක අර්ථසාධක අරමුදල් නිර්දේශ
- විශ්‍රාමිකයන්ගේ නාම ලේඛන
- වාර්ෂික ජීවිත සහතික වාර්තා
- විශ්‍රාමික මියයෑමි මාරුකිරීම් වාර්තා කිරීම
- විශ්‍රාම වැටුප් සම්බන්ධ විවිධ ලිපි
- ගංවතුර ආපදා රාජකාරී
- සුළි සුළං ආපදා රාජකාරී
- වෙනත් ආපදා රාජකාරී
- ආදායම් සහතික, වටිනාකම් සහතික හා වීවිධ තක්සේරු වාර්තා
- මහජන උපයෝගීතා රාජකාරි( ජල/විදුලි/පොදු පහසුකම්)
- ව්‍යාපාර නාම ලියාපදිංචි හා සංශෝධන
- ජනාධිපති අරමුදල් නිර්දේශ
- මහපොළො ශිෂ්‍යාධාර නිර්දේශ
- ස්වයං රැකියා ආධාර නිර්දේශ
- නිවාස ආධාර නිර්දේශ
- රෝගාධාර නිර්දේශ
- සමාජ ආරක්ෂණ ප්රතිලාභ
- වෙනත් විවිධ ආධාර නිර්දේශ
- අධ්‍යාපන ආධාර නිර්දේශ
- සමෘද්ධි වැඩසටහන්
- වෙනත් සමාජ ප්රතිලාභ වැඩසටහන්
- ග්‍රාම නිලධාරී කර්යාල නඩත්තු කිරීම්
- වසමට අලුතින් පදිංචියට පැමිණීම ලේඛනය නඩත්තු කිරීම්
- වසමෙන් පදිංචිය හැර යාමේ ලේඛනය නඩත්තු කිරීම්
- තාවකාලික පදිංචි අයගේ තොරතුරු නඩත්තු කිරීම්
- ගෘහ ලේඛනය නඩත්තු කිරීම්
- සමථ මණ්ඩල කටයුතු
- ජූරි සභික නිර්දේශ කිරීම්
- පාරිභෝගික ආරක්ෂණ කටයුතු
- කිරුම් මිනුම් කටයුතු
- දැව හා ඛනිජ පිළිබඳව අධිකරණ කටයුතු
- ස්ථානීය පරීක්ෂණ
- යැපෙන්නන් පිළිබඳව තොරතුරු වාර්තා
92%
Happiness Rate
88%
Increase in Efficiency
82%
Positive Word of Mouth
ඉඩම් ගොනුව යටතේ
- ඉඩම් කච්චේරි ගොනුව
- වාර්ෂික ඉඩම් බලපත්‍රලාභී කටයුතු ගොනුව
- ඉඩම් මැනුම් තොරතුරු ගොනුව
- රජයේ ඉඩම් බැහැර කිරීමේ ගොනුව
- ඉඩම් ආරවුල් හා ඉඩම් භාවිතය,පැමිණිලි හා භුක්තිය පිළිබඳ වාර්තා සැපයීමේ ගොනුව
- ඉඩම් කොමසාරිස් 78 ගොනුව
- රජයේ ඉඩම් පිළිබඳ ගොනුව
- ඉඩම් ප්‍රතිසංස්කරණ කමිෂන් සභාව හෝ නාගරික සංවර්ධන අධිකාරිය සතු හා වෙනත් ආයතන සතු ඉඩම් ගොනුව
- රක්ෂිත ඉඩම් පිළිබඳ ගොනුව
- අනවසරකරුවන් වාර්තා කිරීම පිලිබඳව ගොනුව
- රජයට අත් පත් කර ගන්නා ඉඩම් පිළිබඳ ගොනුව
- ඉඩම් බදු හා ඵලදා බදු අයකිරීමේ ගොනුව
- බලපත්‍ර සහ දීමනා පත්‍ර පිළිබඳව පසු කටයුතු ගොනුව
- රජයේ ඉඩම් සන්තකය ආපසු ලබාගැනීමේ ගොනුව
- මධ්‍යම පාන්තික ඉඩම් හිමියන්ගේ ලේඛනය
- ඉඩම් කට්ටි කරුවන්ගේ තොරතුරු ගොනුව
- දීමනා පත්‍ර ලාභීන්ගේ ලේඛනය

ග්‍රාම නිලධාරීවරයෙකු ලඟ තිබියයුතු අනෙකුත් ලිපි ලේඛන
- ව්‍යවස්ථාපිත රාජකාරී සඳහා පණවා ඇති අණ පනත්
- චක්‍රලේඛන සහ උපදෙස්
- වසමේ තොරතුරු
- කමිටු වාර්තා
තොරතුරු ලේඛන
